බටහිර ලෝකයට අභියෝග කරන ඉරාන හැකරා
අද හැක් කරනවා කියන්නේ විලාසිතාවක් වෙලා.මෙක සමහරු කරන්නේ පොර වෙන්න්, සමහරු කරන්නේ තව කෙනෙක් එක්ක තියනව තරහ පිරිමහ ගෙන කාව හරි අමාරුවේ දාන්න.ඉතාම කිහිප දෙනෙක් තමයි තමන්ගේ දැනුම යොදාගෙන අනික් අයට යහපතක් වෙන දෙයක් කරන්නේ. මේ කට්ටියට තමයි white hat හැකර්ස් ල මේ කවුරු වුනත් හැකර් කෙනෙකුට තොරතුරු තාක්ෂණයේ සියලුම කඩයිම් පිළිබද මනා දැනුමක් තියෙන්න ඔන, විශේෂයෙන් Microsoft, Linux, Networking, System Administration, Programming වාගේ තාක්ෂණික සම්භවයන් සීමා මායිම් වලින් තොරව යෙදවීමේ හැකියාව තියෙන්න ඔන.ඊටත් අමතරව මනා ඉවසීමකුත් , ඔනෑම අභියොගයක් අමුවේ නොසැලෙන බවකුත් අනිවාර්යෙන්ම තිබිය යුතුමයි. මම හදිස්සියේම හැකර්ල ගැන හොයන්නේ මොකද කියල බලනවා ඇති, මේකට හේතුව තමයි පසුගිය සතියේ අපිට අහන්න ලැබුනු වාර්තාවක්. 21 හැවිරිදි ඉරාන ජාතික තරුණයෙක් Microsoft,Google, Skype,Gmail,Hotmail සහ Yahoo සමාගම් වලින් comado සමාගමට නිකුත් කරනු ලැබූ SSL Certificates සොරා ගෙන එමගින් අදාල වෙබ් අඩවි සහ භාවිතා කරන්නන් අතර දත්ත හෝමාරුවේ අනාරක්ෂිට්ත තත්වයක් ඇති...