Posts

තොරතුරු තාක්ෂණයේ මවල පෙන්වීම - දෙවෙනි කොටහ

Image
ඔයල පොරොන්දූ වුන විදිහටම තොරතුරු තාක්ෂණයේ මවල පෙන්වීම දෙවෙනි කොටසත් අරගෙන ඔන්න ආවා. අද මම විස්තර කරන්නේ කලින් දවසේ විස්තර කල  Virtualization තාක්ෂණ සිද්ධාන්ත යථාර්තයක් කර ගන්න සාදා තිබෙන තාක්ෂණික ක්‍රම පිලිබදවයි . මුලිම මම හැරෙන්නේ Hardware  Virtualization    පැත්තට.  Hardware  Virtualization  වලදි ඉදිරියෙන්ම ඉන්නේ  Virtualization නව මගකට යොමු කරපු නව සොයා ගැනීම් බොහොමයකට වග කිව්ව කවුරුත් දන්න VMWare  සමාගමයි. මේ යටතේ කතා කරන්න වෙන්නේ   VMWare Hypervisior ගැන,මේ තාක්ෂණය  (ESX) සහ මෙහි නැවුම්ම පියවර  ESXi ලෙස හදුන්වනවා.  මම පලමු ලිපියේ කිව්ව විදිහටම  Hardware  Virtualization   වලදි Harware මත Virtual PC හෝ Servers කිහිපයක් පවත්වාගෙන යෑමට සහ ඒවායේ පරිපාලනය පහසු කිරීමට සුදුසු අතරමැදි මැදියෙක් වුවමනා වේ. මේ අතරමැදියාගේ කාර්යය සිදු කරන්නේ  VMWare Hypervisior විසිනි. 1. මුලින්ම බාගත කල යුතු වේ.  මෙම සබැදුමට යන්න .මෙය bootable  CD එකක් ලෙස ...

තොරතුරු තාක්ෂණයේ මවල පෙන්වීම- පලමු කොටහ

Image
සතියක විතර බ්ලොග් විරාමයකට තිත තියල විවේකී ඉරිදා දවසේ පොඩි ලිපියක් ලියන්න කියල හිතුනා, කාලෙක ඉදන් ආශාවෙන් හිටපු තොරතුරු තාක්ෂණයේ සුදු වුන පෙරලිකාර නව සොයා ගැනීමක් ගැන තමයි ලියන්න හිතුවේ. කවුරුත් දන්න කවුරුත් කථා කරන Virtualization ගැන එහෙම නැත්නම් Visualization ගැන එහෙම නැත්නම් ගැන තමයි මම පොඩ්ඩක් කතා කරන්නේ.අද කියල මූලධර්මය ඉතාමත් විශාල ලෙස වෙනස්වීම් වලට භාජනය වෙලා තියනවා, පහත රූප සටහන බලන්න. ගණක යන්ත්‍ර වලින් පටන් ගෙන,Mainframe පරිගණක හරහා , Centralized ,Distributed ලෙස විකාශනය වූ ලොකයේ පරිගණක භාවිතාවන් අද  Virtualization  නම් ඒ දියුණු සිද්ධාන්තය ට ලගාවී  ඇත.  අද අපිට Server,Systems නම් කොච්චර තියනවාද? උදාහරනයක් ලෙස ඔනම ආයතනක අවම වශයෙන් වෙබ් සර්වර් එකක්,මේල් සර්වර් එකක්, ෆයිල් සර්වර්ස්, ඩේටබේස් සර්වර්ස් වගේ එකී මේකී නොකී සර්වර්ස් සිස්ටම්  කොච්චර තියනවාද.  මේ හැම එකක් ම වෙන වෙනම physical සර්වර්ස් වල දාන්න කොහෙන්ද අපිට ඉඩ, ඉඩ විතරද සල්ලි, වෙලාව, මානව සම්පත කෝ? අනික මේ සර්වර්ස් , සිස්ටම්ස් වෙනම install කලාම පරිපාලනය කොච්ච...

සුභ අලුත් අවුරුද්දක් වේවා

පලසක් විලස යන මග මල් ඇතිරේවා අහසක් උසට උස පැතුමන් ඉතිරේවා දහසක් පහන් දැල්වී මග එලිවේවා අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා

අපි කන අපිවත් කන අපේ අවුරුද්ද.

                         අපි කන අපිවත් කන අපේ අවුරුද්ද. අද office එකේ මාර නිදහසක් වගේම පාලුවක් දැනෙනව, මොකද කියල බැලුවා, අ...හා අවුරුදු එනවා නේ, අවුරුද්දට හැමෝම ගමේ ගිහිල්ල, ගෙවල් ලග තියන අපි වගේ (අ)වාසනාවන්තයො කීප දෙනෙක් ඇරෙන්නේ ඔක්කොම ගමේ ගිහිල්ල.ඇත්තටම කොලබ වැඩ කරන අයගෙන් 80 % පිටපලාත් වල අය. මේ මිනිස්සු මුලු අවුරුද්දක් පුරාවට දාඩිය මහන්සියෙන් හම්බ කරල අලුත් අවුරුද්දට ගෙවල් වලට යන්නේ පුදුමාකාර  ආශාවකින් කියල හිතෙන්නේ යන්න සතියකට කලින්ම ප්ලෑන් කරන  කොට තමයි.එහෙම බලන කොට අවුරුද්ද කියන්නේ මාරම වටින දෙයක්, අවුරුද්දකට සැරයක් හරි තමන්ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන්  වගේම තමන්ගේ ආදරණීය ය වත් බලාගෙන කොල්ලො සෙට් එකත් එක්ක අවුරුදු උත්සව වලට හිගින් ආතල් ගන්න අපේ අයට චන්ස් එකක් ලැබෙනවානේ. ඊටත් වඩා අලුත් අවුරුද්දක් එක්ක එන සිරිත් විරිත් නම් හැබෑම වටිනවා, මේ හැම අවුරුදු චාරිත්‍රයකම සතුට,සහයෝගය,ආදරය,සශ්‍රිකත්වය  කලගුණ සැලකීම වගේ සොදුරු හැගීම් ගැබ් වෙලා තියනවා.අද කාලේ හැටියටනම් අවුරුද්ද හැමදාම එනවා නම් ...

අපි උතුම් ජාතියක්.

Image
අපි ඒ කියන්නේ ශ්‍රි ලාකිකයෝ කියන්නේ හරිම උතුම් ගුණාගවලින් පිරිච්ච ජාතියක්. ඒබව හොදටම දැක්ක සිදුවීම තමයි මෙවර ලෝක කුසලාන තරාගවලිය අවාසනාවන්ත ලෙස පැරදුන වෙලාවේ අපේ මිනිස්සුන්ගේ තිබුන නිහතමානී විදදරා ගැනීම ශක්තිය. මට මේ ලගදි ආපු email එකක දැක්ක 2003 අවුරුද්දේ ඉන්දියාව ලෝක කුසලාණය පරාජය උන වේලාවේ කරපු මගඩි ටික, සහ මෙවර අපි පරාජය වුන වෙලාවේ අපි ක්‍රීඩකයිනට සලකපු හැටි. පොඩ්ඩක් බලන්න Add caption  අතින් අපි උතුම් නැද්ද? අපි අපි ගැන ආඩම්බර වෙමු

බටහිර ලෝකයට අභියෝග කරන ඉරාන හැකරා

අද හැක් කරනවා කියන්නේ විලාසිතාවක් වෙලා.මෙක සමහරු කරන්නේ පොර වෙන්න්, සමහරු කරන්නේ තව කෙනෙක් එක්ක තියනව තරහ පිරිමහ ගෙන කාව හරි අමාරුවේ දාන්න.ඉතාම කිහිප දෙනෙක් තමයි තමන්ගේ දැනුම යොදාගෙන අනික් අයට යහපතක් වෙන දෙයක්  කරන්නේ. මේ කට්ටියට තමයි white hat හැකර්ස් ල මේ කවුරු වුනත් හැකර් කෙනෙකුට තොරතුරු තාක්ෂණයේ සියලුම කඩයිම් පිළිබද මනා දැනුමක් තියෙන්න ඔන, විශේෂයෙන් Microsoft, Linux, Networking, System Administration, Programming  වාගේ තාක්ෂණික සම්භවයන් සීමා මායිම්  වලින් තොරව යෙදවීමේ හැකියාව තියෙන්න ඔන.ඊටත් අමතරව මනා ඉවසීමකුත් , ඔනෑම අභියොගයක් අමුවේ නොසැලෙන බවකුත් අනිවාර්යෙන්ම තිබිය යුතුමයි. මම හදිස්සියේම හැකර්ල  ගැන හොයන්නේ මොකද කියල බලනවා ඇති, මේකට හේතුව තමයි පසුගිය සතියේ අපිට අහන්න ලැබුනු වාර්තාවක්. 21 හැවිරිදි ඉරාන ජාතික තරුණයෙක්  Microsoft,Google, Skype,Gmail,Hotmail  සහ Yahoo සමාගම් වලින් comado  සමාගමට නිකුත් කරනු ලැබූ SSL Certificates  සොරා ගෙන එමගින් අදාල වෙබ් අඩවි සහ භාවිතා කරන්නන් අතර දත්ත හෝමාරුවේ අනාරක්ෂිට්ත තත්වයක් ඇති...

Microsoft Windows 7 and Server 2008 R2 Service Pack 1 Released

Microsoft Released Service Pack 1 for Windows 7 and Server 2008 R2 . Download below http://www.microsoft.com/downloads/info.aspx?na=46&SrcFamilyId=C3202CE6-4056-4059-8A1B-3A9B77CDFDDA&SrcDisplayLang=en&u=http%3a%2f%2fdownload.microsoft.com%2fdownload%2f0%2fA%2fF%2f0AFB5316-3062-494A-AB78-7FB0D4461357%2f7601.17514.101119-1850_Update_Sp_Wave1-GRMSP1.1_DVD.iso