අපි උතුම් ජාතියක්.

අපි ඒ කියන්නේ ශ්‍රි ලාකිකයෝ කියන්නේ හරිම උතුම් ගුණාගවලින් පිරිච්ච ජාතියක්. ඒබව හොදටම දැක්ක සිදුවීම තමයි මෙවර ලෝක කුසලාන තරාගවලිය අවාසනාවන්ත ලෙස පැරදුන වෙලාවේ අපේ මිනිස්සුන්ගේ තිබුන නිහතමානී විදදරා ගැනීම ශක්තිය.


මට මේ ලගදි ආපු email එකක දැක්ක 2003 අවුරුද්දේ ඉන්දියාව ලෝක කුසලාණය පරාජය උන වේලාවේ කරපු මගඩි ටික, සහ මෙවර අපි පරාජය වුන වෙලාවේ අපි ක්‍රීඩකයිනට සලකපු හැටි.

පොඩ්ඩක් බලන්න

Add caption
 අතින් අපි උතුම් නැද්ද? අපි අපි ගැන ආඩම්බර වෙමු

Comments

Popular posts from this blog

Android Root කර සිංහල දන්නේ කොහොමද?

ඩයලොග් වැදගත් විදිහට පික්පොකැට් ගහන්නේ මෙහෙමයි

මූදල් ඉතිරි කරන්නට සරල ක්‍රම 30 ක්- Save money Tips