මොනවද මේ CMS -2 කොටස
මම අද ලියන්නේ මගේ ලිපියේ දෙවන කොටස.පලමු ලිපියේ මම සදහන් කලේ Joomla CMS මෘදුකගය, ස්ථාපනය කරන ආකාරය ගැනයි. අද මම කතා කරන්නේ WordPress කියන CMS එක ස්ථාපනය කරන ආකාරයයි.
මුලින්ම භාගත WordPress කල එක UnZip කරන්න.
පෙර පරිදිම ඉහත UnZip කල Folderය C:\Wamp\www තුල සාදාගත් WordPress Folder ට දමන්න.
අනතුරුව http://localhost/WordPress
ලෙස වෙබ් බ්‍රව්සරය තුලින් WordPress Installation Wizard එක ලබා ගන්න.
දැන් ස්ථපිතකල MySql DataBase එකවෙත ගොස් තමන්ගේ වෙබ්සයිට් එකේ සියලුම දත්ත ස්ථාපනය කිරීමට අවශය Database එකක් සදා ගන්න.
WAMP, XAMPP ස්ථාපනය කර ඇත්නම් පහත ලෙස යන්න.
http://localhost/phpmyadmin/
පහල ඡායාරූපයේ ලෙස.....
C:\Wamp\www\WordPress වෙත ගොස් පහත රූපයේ ලෙස wp-config-sample.php file එක change කරන්න.පසුව එහි නම wp-config.php ලෙස වෙනස් කරන්න .
දැන් පෙර ස්ථාපනයේ ඉතිරිය බලමු.
පෙර සාදාගත් මුරපද අනුව දැන් WordPress Control panel එකට ඇතුලු විය හැක.
පෙර සාදාගත් මුරපද අනුව දැන් එකට ඇතුලු විය හැක.
තවත් එක් දෙයක් සදහන් කල යුතුය.එනම් XAMPP යොදාගෙන මෙය ස්ථාපනය කරන්නේ නම් වෙනස් WordPress වන්නේ හෝ Joomla ස්ථාපනය කරන එක ස්ථානය මෙලෙස වෙනස් වීම පමණි.
C:\xampp\htdocs\
මුලින්ම භාගත WordPress කල එක UnZip කරන්න.
පෙර පරිදිම ඉහත UnZip කල Folderය C:\Wamp\www තුල සාදාගත් WordPress Folder ට දමන්න.
අනතුරුව http://localhost/WordPress
ලෙස වෙබ් බ්‍රව්සරය තුලින් WordPress Installation Wizard එක ලබා ගන්න.
WAMP, XAMPP ස්ථාපනය කර ඇත්නම් පහත ලෙස යන්න.
http://localhost/phpmyadmin/
පහල ඡායාරූපයේ ලෙස.....
C:\Wamp\www\WordPress වෙත ගොස් පහත රූපයේ ලෙස wp-config-sample.php file එක change කරන්න.පසුව එහි නම wp-config.php ලෙස වෙනස් කරන්න .
දැන් පෙර ස්ථාපනයේ ඉතිරිය බලමු.
පෙර සාදාගත් මුරපද අනුව දැන් WordPress Control panel එකට ඇතුලු විය හැක.
පෙර සාදාගත් මුරපද අනුව දැන් එකට ඇතුලු විය හැක.
තවත් එක් දෙයක් සදහන් කල යුතුය.එනම් XAMPP යොදාගෙන මෙය ස්ථාපනය කරන්නේ නම් වෙනස් WordPress වන්නේ හෝ Joomla ස්ථාපනය කරන එක ස්ථානය මෙලෙස වෙනස් වීම පමණි.
C:\xampp\htdocs\
නියමයි. Local Host නේ ඔහොම හදන්නේ. ඔක දැන් අපේ Computer එකෙනේ Host කරලා තියෙන්නේ. ඔය විදියට හදපු Local Host වල Host කරපු එකක් internet එකට සම්බන්ධ කරන්න බැරිද. Domian එහෙම දාලා අනිත් අයට බලන්න. (මම අදහස් කලේ සල්ලි වලට Hosting ගන්නේ නැතිව අපිටම ඔය විදියට සර්වර එකක් හදා ගන්න පුලුවන්ද කියන එකයි )
ReplyDeletewordpress බ්ලොගින් ටූල් එකක් නේද ? CMS එකක් කියලත් ගන්නවද ?
ReplyDeleteහොඳයි! හොඳයි! දිගටම ලියන්න.
ReplyDelete@Buwa...
ReplyDeleteබ්ලොග් කියන්නේත් තවත් වෙබ් අඩවියක් තමයි,වෙබ් අඩවියක අන්තර්ගතය manage කරන එක තමයි CMS වලින් කරන්නේ. මීට අමතරව Blogger කියන්නේත් එකක් තමයි
@ Nadun
ReplyDeleteඔව්,මෙහෙම තමන්ගේ පරිගනකයේ සාදාගත් වෙබ් පිටුව එහෙම නැත්නම් බ්ලොග් එක හොස්ටින් server එකකට upload කරල publish කරන්න පුලුවන්.ඊලගට මම ඒ ගැන ලියන්නම්