වින්ඩෝස් 7 RC එක දැම්ම

මමත් ඔන්න වින්ඩෝස් 7 RC එක දැම්ම.කියල වෑඩක් නෑ...සුපිරි...බිල් ගෙ හොඳම OS එක මේක වෙන්න ඇති...මෙමරි කන්නෙත් නෑ, ප්‍රොසසරේ කන්නෙත් නෑ.මේක release candidate (අත්හදා බැලීමෙ සංස්කරණයක්) විදිහට තමයි නිකුත් වුනේ... අවුරුද්දක් යනකම් key ඵක පාවිච්චි කරන්න පුලුවන්...මෙන්න බා ගන්න..... http://www.microsoft.com/windows/windows-7/default.aspx

මේක ULTIMATE Edition එකක්...vista වල ඉදල update කරනව නම් VISTA SP1 තියෙන්න ඔන. අනික මේක Windows 7 version එකේ ඉදල update කරන්නත් බෑ...ඇලුතෙන් ම ඉන්ස්ටොල් කරන එක තමා හොම වෑඩේ...

Comments