ගූ - ඨයිම් -බර ගෙ ගොන් ටොක්

දෑන් අලුත්ම තාලේ වෙබ් බ්‍රව්සර් එකක් තියන්වා, මේක හදපු එකා මේක තනිකරම මෑර බලෙන් තමා ප්‍රොමෝට් කරන්න ට්‍රයි කරන්නෙ. මේක අපේ රටේ හදපු එකක් කියල තමයි උන් කියන්නෙ. බම්බුව තමයි. මේක තනිකරම කොපියක් කියල දෙන් ඔප්පු වෙල ඉවරයි. මේක හදපු එකා වෑඩ කාරයෙක් වෙන්න අති, එත් මේක කොපි කරල බොරුවට මිනිස්සු රවට්ටන එක වෑරදි නෙ.
මේ සෙට් එකේ ඉන්නව දුටුගෑමුණු රජ්ජුරුවන්ගෙ දස මහා යෝධයින් ගෙ නමක් තියන රොම්පියෙක්. මේ කාලකන්නිය දුටුගෑමුණු රජ්ජුරුවන් වත් විකුනගෙන හරි තමන්ගෙ බිස්නස් එක කර ගන්න හදන්නෙ, මම ඔය කාල්කන්නි යට කියන්ව පුලුවන්න්නම් කොන්දක් තියන්වනම් බොරු නම් වලින් පෙනී ඉන් නෙතුව වරෙන් යකෝ රියල් නේම් එකෙන්.

Comments

Popular posts from this blog

ජීව්තයට බුදුදහමෙන් බිදක්

ඩයලොග් වැදගත් විදිහට පික්පොකැට් ගහන්නේ මෙහෙමයි