Best Web බොරුව

www.bestweb.lk හි අරුම පුදුම  ත්‍යාග  පිරිනැමීමෙ විජ්ජාව ගැන අතිශය ලැජ්ජාවට පත් වෙමි, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ 
පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk කිසිම ලාභ අපේක්ෂාවකින් පවත්වා ගෙන යන්නක් නොවන බවත් එය හුදෙක් සිංහල බ්ලොග්කරුවන්ගේ  යහපතටත්  සිංහල වෙබ් අඩවි ප්‍රමාණය ඉහළ 
දැමීමටත් බව සදහන් කරමි.

Comments

Popular posts from this blog

ජීව්තයට බුදුදහමෙන් බිදක්

ඩයලොග් වැදගත් විදිහට පික්පොකැට් ගහන්නේ මෙහෙමයි