විරුවෙක් කාපු ලණුවක්

සරත් ෆොන්සෙකා මහත්මයා ගැන ලියන්න හිතුවෙ අහින්සක මනුස්සයෙකුට වෙන්න යන විපත දැකල.සරත් ෆොන්සෙකා කියන්නෙ අපේ රටේ එදා මෙදා පහල වුන ඉතාම දක්ෂ රණ විරුවෙක් කියන එක අපි අවිවදයෙන් පිලිගන්නවා.මේ රටේ වාසනාවට පහළ වුන මේ වීරය අපේ කුනු දේශපාලන නරා වලට වැටුනෙ කොට සරත් ෆොන්සේක අපේ රණ විරුවට අදරය කරන දහස් ගනනක් මිනිස්සු දුක් වෙන බව සත්තයි..අපේ දේශපාලනයට අපු ගොඩක් හොද මිනිස්සු ,හොද චරිත අකාලයෙ අපිට නැති වුනා..එක්කො දේශපාලුවන්ගෙන් මඩ කාල තමන්ගෙ තත්වෙ නෙති කර ගත්තා. සරත් ෆොන්සෙකාත් වෙන්නෙ ඔය ටිකම තමයි,මටනම් ඉතින් කියන්න තියෙන්නෙ යුධදෙ කරත් වෙඩක් නෙ,මොලේ නෙත්නම් කියල විතරයි,

Comments

Popular posts from this blog

ජීව්තයට බුදුදහමෙන් බිදක්

ඩයලොග් වැදගත් විදිහට පික්පොකැට් ගහන්නේ මෙහෙමයි