කිසිදා නොදුටු මිතුර!!!!!!!ඔබ නැති ලොව ඉලන්දාරියෙක් තවත් නැත

                  
ඉතාමත් වටිනා තරුණ ජීවිතයක් අපෙන් වෙන් වෙලා ගියා කිව්වහම කොච්චරනම් දුකද?  ජීවිතේ දුර ගමනක් යන්න පටන් ගන්න කොටම උදුරා ගන්න තරම් මේ දෙවය කොච්චර කුරිරුද? කිසිදා නොදුටු මිතුර දිලුම්, සිංහල බ්ලොග් අවකාශයේ දී හමුවී, සිංහල බ්ලොග් අවකාශයේ දී ම වෙන්වී යන්න ඔබ මෙන්ම අපද අවාසනාවන්ත වී ඇත.කිසිදා නොදුටුවද ඔබගේ වචන, ඔබගේ සිතුවිලි වල ගෙවු සුන්දර මතකය අද අපට නැත.
ඉලන්දාරියා විතරක් ඉතිරි කර ඉලන්දාරියා යන්න ගිහින්, 
නැවත කිසිදු භවයක මෙසේ අකල් මරණවලට ගොදුරු නොවේවා. ඔබට නිවන්සුව ලැබේවා !!!!!!!!!!!!!!!!

Comments

Popular posts from this blog

ජීව්තයට බුදුදහමෙන් බිදක්

ඩයලොග් වැදගත් විදිහට පික්පොකැට් ගහන්නේ මෙහෙමයි