Posts

Showing posts from December, 2009

Best Web බොරුව

www.bestweb.lk   හි අරුම පුදුම   ත්‍යාග   පිරිනැමීමෙ විජ්ජාව ගැන අතිශය ලැජ්ජාවට පත් වෙමි, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ  පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk  කිසිම ලාභ අපේක්ෂාවකින් පවත්වා ගෙන යන්නක් නොවන බවත් එය හුදෙක් සිංහල බ්ලොග්කරුවන්ගේ   යහපතටත්   සිංහල  වෙබ් අඩවි ප්‍රමාණය ඉහළ  දැමීමටත් බව සදහන් කරමි. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසද යේ නිල ප්‍රකාශය

විරුවෙක් කාපු ලණුවක්

සරත් ෆොන්සෙකා මහත්මයා ගැන ලියන්න හිතුවෙ අහින්සක මනුස්සයෙකුට වෙන්න යන විපත දැකල.සරත් ෆොන්සෙකා කියන්නෙ අපේ රටේ එදා මෙදා පහල වුන ඉතාම දක්ෂ රණ විරුවෙක් කියන එක අපි අවිවදයෙන් පිලිගන්නවා.මේ රටේ වාසනාවට පහළ වුන මේ වීරය අපේ කුනු දේශපාලන නරා වලට වැටුනෙ කොට සරත් ෆොන්සේක අපේ රණ විරුවට අදරය කරන දහස් ගනනක් මිනිස්සු දුක් වෙන බව සත්තයි..අපේ දේශපාලනයට අපු ගොඩක් හොද මිනිස්සු ,හොද චරිත අකාලයෙ අපිට නැති වුනා..එක්කො දේශපාලුවන්ගෙන් මඩ කාල තමන්ගෙ තත්වෙ නෙති කර ගත්තා. සරත් ෆොන්සෙකාත් වෙන්නෙ ඔය ටිකම තමයි,මටනම් ඉතින් කියන්න තියෙන්නෙ යුධදෙ කරත් වෙඩක් නෙ,මොලේ නෙත්නම් කියල විතරයි,