Posts

Showing posts from August, 2011

ස්ටීව් ජොබ් මහත්මයා

Image
කාලයක සිටම ඇපල් කියන නම් ලෝකයේ බාවිතා උනේ ඉතාම සුපිරි, වටිනා පරිගණකක් ලෙසයි.නමුත් ඔවුන් මෑතක සිට ඔවුන් තමන්ගේ නිෂ්පාදන විවිධාගීකරණය කරන්න උත්සාහ කලා. මෙහි ප්‍රතිඵලයක් ලෙස  Ipod, IPodtouch , Iphone ,Iphone 3G , Iphone 3GS ,I phone 4 , IPad  ලෙස ඉතාමත් ජනප්‍රිය නව නිපැයුම් ලොවට දායාද ක ලා.අද ඇපල් කියන්නේ එක කලාවක්,එක සමාජ සන්කේතයක් වෙලා.ඇපල් Device එකක් අරන් අනික් උන්ට පෙන්න පෙන්න උජාරුවෙන් යන්න සමාජ වාතාවරණයක් හදල දුන්නේ Steve Jobs අයිය තමයි. නමුත් මෙයාගේ ජීවිත කතාවනම් අපිට ගොඩක් දේවල් කියල දෙන චරිතාපදානයක්.ඉතාම දුප්පත් සමාජ වටපිටාවකින් තමන්ගේ ජීවන ගමන පටන් අරන් ලෝකයට අලුත් පාරක් පෙන්වන්න Steve jobs මහත්මයා ගත්ත උත්සාහය අපි කාටත් හොද ආදර්ශයක්.අද ඇපල් කියන්නේ සල්ලි කාරයින්ගේ භාණ්ඩයක් උනාට ඇපල් අයිතිකාර  Steve jobs  මහත්මයා ඉතාම අමාරුවෙන ජීවිතය පටන් ගත්ත පුද්ගලයෙක්. මේ සබැදුමේ මෙයාගේ ජීවිත කථාව තියනවා. http://gizmodo.com/5301470/the-life-of-steve-jobs-+-so-far    

Facebook මායාව

Facebook ගැන ජාතික රූපවාහිනියේ පලවු වැඩසටහනක් මෙහි පලවේ. මෙය බොහෝ කලක සිට පවතින සමාජ වසන්ගතයක් මුලිනුපුටා දැමීමට ප්‍රමාද වී හෝ උනන්දු වීමකි.   

FOSS නිසා ගොඩ යාම

මේ දවස් වල අපේ office එකේ පොඩි කලබලයක් තියනවා.ISO 270001 (Information Security ) කියල  Certification එකක් ගන්න තමයි උත්සාහය, මේකෙදි සියලුම illegal (unlicences) සහ Crack Software ඉවත් කරන්න වෙලා තියනවා.ඒවා ඔක්කොම ඉවත් කලාම ඉතුරු වෙන්නේ  OSඑකයි,Office එකයි,Oracle වගේ තව දෙක තුනකුයි විතරයි.අපි මෙච්චර කල් Database Access Tool එකක් විදිහට පාවිච්චි කලේ TOAD.මේ ගෙම්බ ඉවත් කලාම අපිට PL-SQL ඉතුරු වුනේ විතරයි.ඒක Oracle එක්ක install වෙන Command line Tool එකක්.දැන් අපිට හෙනම ප්‍රශ්නේ. TOAD සල්ලි වලට ගන්න බැලුවා, ඒක මිල ඇහුවොත් තරුපේනවා.$2600 එක licence එකකට.සෙල්ලම් නෑ නේද? ඊට පස්සේ තමයිනිකමට වගේ  FOSS හොයන්න පටන් ගත්තේ.FOSS හොයන්න අපිට ප්‍රධාන ස්ථාන දෙකක් තියනවා. http://sourceforge.net/ http://alternativeto.net/ මම මුලින්ම ගියේ source forge  එකට,Search කලා TOAD කියලා.TOAD වෙනුවට යොදාගන්න Software පුලුවන් 10 වඩා list උනා. DbVisualizer  Tora  වගේ කිහිපයක්ම එතන තිබුනා. මම මේ සියල්ලම අත්හදා බැලුවා, කියන්න පුදුමයි මේවා සියල්ලේ තියන Features, TOAD  වලට වඩා සෑහෙන ඉදිරියෙන් තිබුනා. ඊට අමතරව මේ

How to install Sinhala Unicode to Ubuntu 11.04

Ubuntu 11.04 වලට Sinhala Unicode දාන එක වින්ඩොස් වලටත් වඩා ලේසියි. මුලිනම පහත සබැදුමට ගොස් Sinhala Unicode සහය සදහාවන මලිති true type font  එක බාගත කරගන්න. http://www.locallanguages.lk/files/FM-MalithiUW46.ttf අනතුරුව font  එකමත ඩබල් ක්ලික් පාරක් දැම්මට පස්සේ font manger එක  විවෘත වෙනවා. ඒ වින්ඩොවේ වම් කෙලවරේ පහල ඇති install බටනය ක්ලික් කල විට මෙය ඉබේම ස්ථාපනය  වෙනවා . ඊටත් පස්සේ වැඩි හොදට restart  එකක් දාන්න,දැන් හරි.