Posts

Showing posts from June, 2011

මොකක්ද මේ හුචක්කුව.........

මොකක්ද මේ හුචක්කුව..... මේක මම දැක්කේ අන්තර්ජාලය තුල සැරිසරන කොට.මේක තියන විහිලුවට , ආතල් එකට යට සැගවුන ඇත්ත සහ මේකෙන් ජීවිතයට ගන්න ඕන දේවල් නම් කොච්චරද? . අහන්න .....................බලන්න ..........................කියන්න මොනවද හිතෙන්නේ කියල

මොනවද මේ CMS -2 කොටස

Image
මම අද ලියන්නේ මගේ ලිපියේ දෙවන කොටස.පලමු ලිපියේ මම සදහන් කලේ Joomla CMS මෘදුකගය, ස්ථාපනය කරන ආකාරය ගැනයි. අද මම කතා කරන්නේ WordPress කියන CMS එක ස්ථාපනය කරන ආකාරයයි. මුලින්ම භාගත   WordPress කල එක UnZip කරන්න. පෙර පරිදිම ඉහත  UnZip  කල Folderය C:\Wamp\www  තුල සාදාගත් WordPress Folder ට දමන්න. අනතුරුව  http://localhost/WordPress ලෙස වෙබ් බ්‍රව්සරය තුලින් WordPress Installation Wizard  එක ලබා ගන්න. දැන් ස්ථපිතකල MySql DataBase එකවෙත ගොස් තමන්ගේ වෙබ්සයිට් එකේ සියලුම දත්ත ස්ථාපනය කිරීමට අවශය Database එකක් සදා ගන්න. WAMP,  XAMPP ස්ථාපනය කර ඇත්නම් පහත ලෙස යන්න. http://localhost/phpmyadmin/ පහල ඡායාරූපයේ ලෙස..... C:\Wamp\www\WordPress වෙත ගොස් පහත රූපයේ ලෙස wp-config-sample.php file එක change කරන්න.පසුව එහි නම wp-config.php ලෙස වෙනස් කරන්න . දැන් පෙර ස්ථාපනයේ ඉතිරිය බලමු. පෙර සාදාගත් මුරපද අනුව දැන් WordPress Control panel එකට ඇතුලු විය හැක. පෙර සාදාගත් මුරපද අනුව දැන් එකට ඇතුලු විය හැක. තවත් එක් දෙයක් සදහන් කල යුතුය.එනම් XAMPP යොදාගෙන මෙය ස්ථාපනය කරන්නේ නම් වෙනස් W

මොනවද මේ CMS කියන්නේ

Image
කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තට ආවේ.මේ දවස් වල තියන කාර්යබහුල කමත් එක්ක බ්ලොග් ලියන්න තියා email එකක්වත් බලාගන්න වෙලාවක් නෑ.ඒවයින් කමක් නෑ ලියන්න පටන් ගන්න ඕන.අද මම ලියන්න අදහස් කලේ CMS කියල කවුරුත් කියන Content Management System ගැන. මේකෙනුත් වෙබ් පාදක Content Management System ගැන තමයි මම කියන්න යන්නේ මොනවද මේ..? වෙබ් පිටුවක , වෙබ් පාදක පද්ධතියක  ඇති අන්තර්ගතය පරිපාලනය, කළමනාකරණය, මෙහෙයවීම සැකසීම සහ වෙබ් පද්ධතියේ සහ සම්බන්දතාව ගොඩ නැගීම මෙමගින් සිදු කරයි. ඉස්සරනම් වෙබ් පුටුවක් හදනවා කියන්නේ හෙනම ගේම, නමුත් කාලයත් එක්කම මේක ටික ටික විකාශනය වෙලා අද වෙබ් නිර්මාණය පිලිබද කිසිම දැනුමක් නැති කෙනෙකුට වුනත් ඉතාම පහසුවෙන් , ඉතා අඩු කාලෙකින් ඉතාම ක්‍රමවත්ව වෙබ් පිටුවක් නිර්මාණය කරන්න හැකියාව ලැබී ඇත්තේ මෙමගිනි. ඊට අමතරව සියලුම වෙබ් hosting සමාගම් සියල්ලම පාහේ මෙම WCMS ස්තාපනයට සහය දක්වයි. ප්‍රධාන වශයෙන් අපි Joomla සහ WordPress යන WCMS  ගැන කතා කරමු. මේ WCMS run කරන්න වෙබ් server එකක් ඕන වෙනවා, ඒ කියන්නේ තමන්යේ පරිගණකය වෙබ් server එකක් බවට පත් කරන්න ඕන. එකට Aparche, IIS වගේ වෙබ් එකක් ස්ථාපන