Posts

Showing posts from January, 2010

මේ ශ‍්‍රී ලංකාවයි.. කුමන්ත‍්‍රණ පරදවන රටයි...

ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්‍ෂයන් සියළු දෙස් විදෙස් කුමන්ත‍්‍රණ පරදා බැතිබර මහජන වරමින් යළිත් ජාතියේ මහ පුටුවට... 2005 ජනාධිපතිවරණයේදී දශම දෙක තුනක පරතරයකින් ජනපතා පුටුවට තේරී පත්වූ මහින්ද රජපක්‍ෂයන් 2010 මෙවර පැවති ජනාධිපතිවරණයෙන් මිලියන 2කට ආසන්න මහා ජනවරමකින් යළිත් ශ‍්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇත. මේ මහා ජන වරම කියා පාන්නේ ඔහුගේ ගතවූ පාලන කාලය තුලදී ජාතියේ අභිලාෂයන් මල් ඵල ගැන්වූ බව නොවේද? දශක දෙක තුනක් පුරා පැතිරී තිබුණු බෙදුම්වාදී ත‍්‍රස්තවාදය වසර තුනකින් නිමාකල ඒ සේනාධිනායකයා වෙත සිය කෘතවේදීත්වය ලාංකීය ජනයා පල කර ඇත්තේ 6,015,934 ක මෙන්ම ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රමාණයෙන් 57.88% ක පමණ මහා ඡන්ද වර්ෂාවකිනි. (නිළ ඡන්ද ප‍්‍රථිපල මෙතනින් බලන්න.) ත‍්‍රස්තවාදය වැනසු ඒ අභීත සටනේ වීර සෙන්පතියෙකු වූ සරත් ෆොන්සේකාද යොදා ගනිමින් මහින්ද රාජපක්‍ෂයන්ට විරුද්ධව බටහිර අධිරාජ්‍යවාදී බලවත් රටවල් විසින් ක‍්‍රියාත්මක කල සටකපට උපක‍්‍රමය ගෙවුනු ජනවාරි 26 වැනිදා සියළු වැඩ පසෙක ලා හිමිදිරියේම ඡන්ද පොලට ගිය අග නගරයේ මෙන්ම ඈත ගම් දනව් වල සියළු ජනයා විසින් උපන් ගෙයිදීම පැරදවීමට සමත් වී ඇත. ඔවුහ
Image
Before Mahinda After Mahinda Mahinda Rajapaksa was not given a chance by the community of so-called humanitarian activists. He was called ‘hawk’ the day he took oaths as President. He was called ‘war-monger’, accused of pandering to racists, chauvinists and extremists. His approach to dealing with the LTTE would see Colombo being reduced to rubble , people were told. He delivered a nation free of terrorism, free of suicide attacks, a nation where citizen could be citizen and not a coweri ng apology for one, haunted by th e shadow of terrorism.Mahinda Rajapaksa didn’t argue with such people. He did what he had to do. He fulfilled a pledge to the nation and accomplished the tasks that came with office, ensuring the security of the nation. He gave the political and logistical lead ership to the effort that no one believed would end in delivering peace to a war-weary nation. To do this he had to contend with enemies within and without; those who did everyth