Posts

Showing posts from February, 2011

මොනවද මේ HYBRID වාහන

Image
             මොනවද මේ HYBRID වාහන ඇත්තටම මොනවද මේ HYBRID(දෙමුහුන්) වාහන..? මේ පිළිබද අද හැමතැනම කතා වෙනවා. එහෙම නැත්නම් HYBRID(දෙමුහුන්) වාහන කියන්නෙ බල ශක්ති දෙකක් හෝ කිහිපයක් මාර්ගයෙන් බලය ලබා ගන්නා වාහන වලට. අද තියන වාහන ගොඩක් ඒ ව බලය ලබා ගන්නේ පෙට්‍රෝලියම් (ඩීසල් හෝ පෙට්‍රල් ) වලින්, නමුත් දෙමුහුන් වාහන වල පෙට්‍රෝලියම් වලට අමතරව විදුලිය (බැටරි ) හෝ සූර්ය බලය පාවිචි වෙනවා. නමුත් එක අවස්ථාවක පාවිචි වෙන්නෙ එක ප්‍රභවයක් විතරයි. උදාහරණයක් විදිහට අඩු ධාරිතාවයකින් එන්ජිම වැඩ කරන අවස්ථාවේ (අඩු වේගයෙන් යන විට ) විදුලිය භාවිතා කරන අතර වැඩි ධාරිතාවයකින් එන්ජිම වැඩ කරන අවස්ථාවේ පෙට්‍රාලියම් යොදා ගන්නවා. මේය සම්පූර්ණ ස්වයන්ක්‍රීය ක්‍රමයකට සිදුවේ. උදාහරණයක් විදිහට අඩු ධාරිතාවයකින් එන්ජිම වැඩ කරන අවස්ථාවේ (අඩු වේගයෙන් යන විට ) විදුලිය භාවිතා කරන අතර වැඩි ධාරිතාවයකින් එන්ජිම වැඩ කරන අවස්ථාවේ පෙට්‍රාලියම් යොදා ගන්නවා. මේය සම්පූර්ණ ස්වයන්ක්‍රීය ක්‍රමයකට සිදුවේ. මේ ක්‍රමයෙන් තියන ප්‍රධානම වාසිය වන්නේ, 1. ඉන්ධන ලීටරයකින් කිලෝමීටර් 40 පමණ ධාවනය කල හැකි වීමයි.එයට හේතුව වන්නෙ අඩු ධාරිතාවකදී විදුලිය භා