Posts

Showing posts from 2014

මෙත්තානිසංස සූත්‍රය

මෙත්තානිසංස සූත්‍රය තෙරුවන් සරණයි යාලුවනේ. අදත් ඔයාලට ඉතාම වැදගත්වන සූත්‍ර දේශනාවක් තමයි මම ඉදිරිපත් කරන්න යන්නෙ. ඊට කලින් සදහන් කරන්න ඕනි මේ ගොඩක් ලිපි මම යම් යම් තැන්වලින් උපුටාගෙන තමයි නිරමාණය කරන්නෙ. මගෙ ලිපියට සුදුසු කොටස් එ‍හෙමම ගන්න වෙලාවලුත් තියෙනව. මට සුවිශාල දැනුම් සම්භාරයක් තියෙනව කියල හිතන්න එපා. ඒක මට පවක් වෙන්න පුලුවන්. අනිත් කාරණේ මේ ලිපි බලල මට සහයෝගය දක්වන ඔබට විශේෂයෙන් ස්තුති වන්ත වෙන්න ඕනි. ඔබ මේ ලිපි බලන නිසයි මම මේව පල කරන්නෙ. ඒවගේම ලිපි බලල මට දෙමාලියො වගේ ආදරය කරන අයත් ඉන්නව. ඔයාලටත් ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.  හොදයි මෙත්තානිසංස සූත්‍රය සූත්‍ර දේශනාව මම ප්‍රායෝගිකව අත්විදපු සූත්‍ර දේශනාවක්. මෙහි සදහන්වන සියල්ලක්ම නොවුනත් කොටසක් හරි මට හොදින්ම දැනිල තියෙනව. ඒ නිසා මේ මෙත්තානිසංස සූත්‍රය හා කරණීය මෙත්ත සූත්‍රය කියන සූත්‍ර දෙකෙහිම සත්‍යතාවය පෙන්නන්න මට වෙන කිසිම සාක්ෂියක් ඕනි නෑ. මම සහතික කරල කියනව මේ සූත්‍ර දෙක ඔබේ ජීවිතේ ප්‍රායෝගික විදිහට යොදාගන්න පුලුවන් හැබැයි අවංක ශ්‍රද්ධාවෙන් යුක්තව කරනවනම්. සමහර කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට නොහැකි උවත්