Posts

Showing posts from September, 2011

Facebook Time Line ( New feature ) කියන්නේ මොකක්ද

Image
මේ සදහා එකක් Facebook Developer Account එකක් තියෙන්න ඕන. නමුත් අපිට Developer Account එකක් නැත්නම් ඉතාම පහසුවෙන් එය සාදාගන්න පුලුවන්, 1. ඔබේ Facebook Search පිටුවේ Developer ලෙස Search කරන්න. 2. දැන් App එකක් Create කරන්න ඕන,මේ සදහා වම් පස ඉහල ඇති Create New App යන්න තෝරන්න මෙහිදී  App එකට නමක් සහ Display name එකක් ලබාදිය යුතුවෙනවා. 3. දැන් වම් පස ඇති Open Graph වලට ගොස් පහත ලෙස Developer Account  එක ආරම්භ කරන්න 5. දැන් වැඩේ ඉවරයි. මෙතනින් ඉවත් වෙලා ඔයාලගේ Facebook Account එකට යන්න. එතකොට පෙනෙයි ඉහල කෙලවරේ Get Time Line App කියල තියනවා. එක ගැන තවදුරටත් දැන ගන්න මෙන්න මේ ලින්ක් එකට යන්න

මූදල් ඉතිරි කරන්නට සරල ක්‍රම 30 ක්- Save money Tips

Image
අද කවුරුත් කියන දෙයක් තමයි කොච්චර හම්බ කලත් වැඩක් නෑ , ඉතුරු වෙන්නේ නෑ කියල. බලන්න කෝ මේ ලිපිය ඔයාලටම තේරෙයි මොනද මෙහෙම වෙන්නේ කියල.මේක අපිට ඉතාම වැදගත් ලිපියක් නිසා මට හිතුනා මගේ මිතුරන්ටත් දැන ගන්න මෙහි කරන්න ඕන කියල. අනික තව දෙයක් මේ ලිපිය මගේ නිර්මාණයක් නෙමේ. මට මගේ මිතුරෙකුගෙන් ලැබුන email එකක්, අපි හැමෝටම වැදගත් නිසා තමයි දැම්මේ.මේ ලිපියේ නිර්මාණකරු මේකට  අවසර දෙන බව මම දන්නවා. දිනපතාම භාණ්ඩ මිල ඉහළ යෑමත් සමගම ගෙදර වියදමත් ඉහළ යෑම ස්වභාවිකවම සිදුවන්නකි. එයින් සිදුවන්නේ අපට යම් මූදලක් ඉතිරි කිරීම අසීරු වීමයි. රජයකට බැණ වැදීම හැරෙන්නට වියදම් ඉහළ යෑමේදී අපිට කළ හැකි දෙයක් නොවේ යැයි අපි සිතන්නෙමූ. වියදම් ඉහළ යද්දී ඔබ මෙම සරල ක්‍රම තිහ අනූගමනය කළොත් වියදමට යම් සහනයක් ලැබිය හැකි මූදල් ඉතිරියක් කළ හැකි වේ. 1. උපයන මූදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සූදුසූම දෙය වන්නේ වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනූව සියලු දේ කිරීමය. 2. තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න. 3. දකින දකින දේ මිළදී ගැනීමේ පූරුද්දක් වෙයි නම් මිළදී ගැ

Google Drive ලගදීම

Image
Google අපිට නොමිලේ දෙන සේවාවන් වල අගයනම් කියල නිමා කරන්න බෑ. අනික් Cloud සේවා සපයන සමාගම් මෙන් නොව ඉතා සරල මනා නිමාවකින් යුතු සුවිශේෂී සේවා වල උරුමකරුවෙක් වෙන Google ලගදීම අපිට ලබා දෙන සේවාව තමයි Google Drive.මෙය දැන් ක්‍රියාත්මක වන  Google Docs Cloud සේවාවේ තවත් වැඩි දියුණු කිරීමක් ලෙස දක්වන්න පුලුවන්.මේ සමගම ඉතා සුවිශේෂී පරාසයක් තුල Synchronous  සේවාවක් මෙන්ම ඉතාමත් පුලුල් දත්ත හෝමාරුවකටද ඉඩ සලසයි. මෙය Online Hard Disk එකක් ලෙස බාවිතා කල හැකිවන අතර දත්ත Cloud එකේ තබා ගැනීම ,ෆොටෝ ,වීඩියෝ මෙන්ම Files Share කිරීමටද පහසුකම් සලසයි. මෙහි මූලික අදියරක් ලෙස ධාරිතාවක් 1GB නොමිලේ ලබා දෙන අතර අමතර 20GB සදහා වැය වන්නේ අවුරුද්දකට $5 පමණක් වන අතර 50GB සදහා එය $ 10 පමණ වේ.

වින්ඩොස් 8 Developer Version (pre BETA) එළිදකී

Image
මෙය Pre-beta release එකක් ලෙස නිකුත් කර ඇති අතර Windows 8 සදහා Apps , Programs   නිර්මාණය කිරීමට සහ අත්හදා බැලීමේ Frame Work එකක් ලබා දීම මෙහි අරමුණ වේ. මෙය 32 bit, 64bit සහ 64 bit developer tools   ලෙස වෙළුම් 3 කින් යුක්තය. http://msdn.microsoft.com/en-us/windows/apps/br229516

ඇත්තටම හැක් කලාද නැත්නම් හැක් වුනාද

Image
 පසුගිය දවසක අපිට අසන්න ලැබුනු පුවතකින් දැක්වුනේ   ලංකාවේ   හැකර්ලා කණ්ඩායමක්  Symantec, Apple, Facebook, Microsoft වැනි ලොව සුපතල සමාගම් සහ SLT,Dialog,SLIIT ,UCSC ඇතුල සමාගම් සහ ආයතන විශාල ගණනක් හැක් කලා කියන කාරණය.මොවුන් තමන්ව හදුන්වා දෙනු ලබන්නේද Anonymous Srilanka  යන නමිනුයි,මෙමගින් ඔවුන් උත්සාහ කර තිබුනේ තමන්ද ලොව සුපතල යන  Anonymous Hackers  කණ්ඩායමේ සාමාජිකයින් බව පෙන්වීමටය. ලංකාවේ   ජනමාධය මගිනුත් මේ සදහා විශාල ප්‍රචාරයක් ලබා දුන්නේ  ලංකාව   ගැන  උදම් අනීමක්ද සමගයි.අන්තර්ජාතිකව මෙයට ප්‍රචාරයක් ලබා දුන්නේ ලොව ජනප්‍රියතම තොරතුරු තාක්ෂණ සමූහයක් වන www.cnet.com ය.  ඔවුන්ගේ ලිපිය බලන්න මෙතනින් බලන්න. මොවුන් ප්‍රසිද්ධ කර තිබුනේ අදාල වෙබ් අඩවි වල DNS records පමණකි. ඔවුන් එය මේ පිලිබද කල ප්‍රචාරය මෙතනින් බලන්න. නමුත් වෙබ් අඩවියක   DNS records  ප්‍රසිද්ධ කිරීම හැක් කිරීමක් ලෙස සැලකීමටත් එය මහා මෙහෙයුමක ප්‍රතිපලයක් ලෙස පැවසීමත් කොතරම් අනුවණ ක්‍රියාවක්ද? උදාහරණක් ලෙස බැන්කුවක් කොල්ලකන්න යන අයෙක් බැන්කුවේ ලිපිනය සොයාගත්තා වැනි වැඩක් මොවුන් සිදු කර ඇත,බැන්කුවක ලිපිනය ඔයා ගන්න සොයා