Google Drive ලගදීම




Google අපිට නොමිලේ දෙන සේවාවන් වල අගයනම් කියල නිමා කරන්න බෑ. අනික් Cloud සේවා සපයන සමාගම් මෙන් නොව ඉතා සරල මනා නිමාවකින් යුතු සුවිශේෂී සේවා වල උරුමකරුවෙක් වෙන Google ලගදීම අපිට ලබා දෙන සේවාව තමයි Google Drive.මෙය දැන් ක්‍රියාත්මක වන  Google Docs Cloud සේවාවේ තවත් වැඩි දියුණු කිරීමක් ලෙස දක්වන්න පුලුවන්.මේ සමගම ඉතා සුවිශේෂී පරාසයක් තුල Synchronous  සේවාවක් මෙන්ම ඉතාමත් පුලුල් දත්ත හෝමාරුවකටද ඉඩ සලසයි.
මෙය Online Hard Disk එකක් ලෙස බාවිතා කල හැකිවන අතර දත්ත Cloud එකේ තබා ගැනීම ,ෆොටෝ ,වීඩියෝ මෙන්ම Files Share කිරීමටද පහසුකම් සලසයි.
මෙහි මූලික අදියරක් ලෙස ධාරිතාවක් 1GB නොමිලේ ලබා දෙන අතර අමතර 20GB සදහා වැය වන්නේ අවුරුද්දකට $5 පමණක් වන අතර 50GB සදහා එය $ 10 පමණ වේ.

Comments

  1. ඉතින් Google Doc වල සමහර File වගේ එවා පුලුවන් නේද. මම දැන් අවුරුදක විතර ඉදන් එහෙම එක එක විදියේ File නම් දානවා. එල ලිපියක් ස්තුතිය මේ ගැන කිව්වට

    ReplyDelete
  2. Google Docs වල පුලුවන් Office Doc පමණයි,නමුත් Google Drive වල සියලුම Files , Folders Store කරන්න අවස්ථාව ලැබෙනවා.හරියට Microsoft ලබාදෙන SkyDrive සහ Dropbox වගේ තමයි

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”