මොකක්ද මේ හුචක්කුව.........

මොකක්ද මේ හුචක්කුව.....

මේක මම දැක්කේ අන්තර්ජාලය තුල සැරිසරන කොට.මේක තියන විහිලුවට , ආතල් එකට යට සැගවුන ඇත්ත සහ මේකෙන් ජීවිතයට ගන්න ඕන දේවල් නම් කොච්චරද?

.



අහන්න .....................බලන්න ..........................කියන්න මොනවද හිතෙන්නේ කියල

Comments

  1. පට්ට බං.කවුද මේ දේශකයා.එයා කියන්නෙ සම්පූර්ණ ඇත්ත.ජීවිතයට ගන්න යමක් තියෙනවා.

    ReplyDelete
  2. @Nadeera
    මෙයා මම දන්න හැටියට Campus එකක Lecture කෙනෙක්

    ReplyDelete
  3. සරත් විජේසූරියJune 27, 2011 at 10:44 AM

    කට්ටිය බය වෙන්න ඒපා, මේ කිව්වෙ අපේ නෝනා ගැන.

    ReplyDelete
  4. @ sarath...
    හිටපන් නෝනට කියන්න

    ReplyDelete
  5. සරත් විජේසූරිය. කොලඹ විශ්වවිද්යාලයේ ජේෂ්ඨ කතිකාචාර්්‍ය වරයෙක්

    ReplyDelete
  6. ඇත්තද බන්මේවා? බදින්නත් බයයි වගේ

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”