How to install Sinhala Unicode to Ubuntu 11.04

Ubuntu 11.04 වලට Sinhala Unicode දාන එක වින්ඩොස් වලටත් වඩා ලේසියි. මුලිනම පහත සබැදුමට ගොස් Sinhala Unicode සහය සදහාවන මලිති true type font  එක බාගත කරගන්න.

http://www.locallanguages.lk/files/FM-MalithiUW46.ttf

අනතුරුව font  එකමත ඩබල් ක්ලික් පාරක් දැම්මට පස්සේ font manger එක  විවෘත වෙනවා. ඒ වින්ඩොවේ වම් කෙලවරේ පහල ඇති install බටනය ක්ලික් කල විට මෙය ඉබේම ස්ථාපනය වෙනවා.


ඊටත් පස්සේ වැඩි හොදට restart  එකක් දාන්න,දැන් හරි.

Comments

  1. restart කරන්න ඕනෙ නෑ. Log Out උනානං ඇති.

    ජය වේවා...

    ReplyDelete
  2. niyamai eth ayye sinhalen type karanne kohomada

    ReplyDelete
  3. එල නියමෙට වෙඩ

    thanks

    ReplyDelete
  4. machan ekenma wada ... thanx !

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”