ස්ටීව් ජොබ් මහත්මයා

කාලයක සිටම ඇපල් කියන නම් ලෝකයේ බාවිතා උනේ ඉතාම සුපිරි, වටිනා පරිගණකක් ලෙසයි.නමුත් ඔවුන් මෑතක සිට ඔවුන් තමන්ගේ නිෂ්පාදන විවිධාගීකරණය කරන්න උත්සාහ කලා. මෙහි ප්‍රතිඵලයක් ලෙස Ipod, IPodtouch , Iphone ,Iphone 3G , Iphone 3GS ,I phone 4 , IPad ලෙස ඉතාමත් ජනප්‍රිය නව නිපැයුම් ලොවට දායාද කලා.අද ඇපල් කියන්නේ එක කලාවක්,එක සමාජ සන්කේතයක් වෙලා.ඇපල් Device එකක් අරන් අනික් උන්ට පෙන්න පෙන්න උජාරුවෙන් යන්න සමාජ වාතාවරණයක් හදල දුන්නේ Steve Jobs අයිය තමයි.


නමුත් මෙයාගේ ජීවිත කතාවනම් අපිට ගොඩක් දේවල් කියල දෙන චරිතාපදානයක්.ඉතාම දුප්පත් සමාජ වටපිටාවකින් තමන්ගේ ජීවන ගමන පටන් අරන් ලෝකයට අලුත් පාරක් පෙන්වන්න Steve jobs මහත්මයා ගත්ත උත්සාහය අපි කාටත් හොද ආදර්ශයක්.අද ඇපල් කියන්නේ සල්ලි කාරයින්ගේ භාණ්ඩයක් උනාට ඇපල් අයිතිකාර Steve jobs මහත්මයා ඉතාම අමාරුවෙන ජීවිතය පටන් ගත්ත පුද්ගලයෙක්.


මේ සබැදුමේ මෙයාගේ ජීවිත කථාව තියනවා.
http://gizmodo.com/5301470/the-life-of-steve-jobs-+-so-far




  

Comments

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”