Android Root කර සිංහල දන්නේ කොහොමද?

මම Google සමාගමේ ඇන්රොයිඩ්(Android)  මෙහෙයුම් පද්ධතිය තියන phone එකක් අරන් ටිකක් කල්,මෙච්චර කාලයක් ආපු OS එකට මොකුත් කරන්න නැතුව හිටපු මට හදිස්සියෙන්ම ඕන උනා සිංහල install කරන්න, ඒකට ඉතින් කරන්න Root ඕනනේ.අද මම ඇන්රොයිඩ් phone එක root කලා.
මොකක්ද මේ කරනවා Root කියල කියන්නේ. Root කියන වචනේ Linux OS එකේ එහෙම වැඩ කරල පුරුදු කෙනෙකුටනම් අමුතු දෙයක් නෙමේ.Limux වල කියල කියන්නේ Windows වල Administrator එක login වගේ තමයි. Windows මෙහෙයුම් පද්ධතියේ Administrator login  මගින් සියලුම පරිපාලන කටයුතු කරන්න පුලුවන් වගේ තමයි Linux වල මේක කරන්න Root login එක.


ඇන්රොයිඩ් මෙහෙයුම් පද්ධතියත් තනිකරම Linux kernel එක පාදක කරගෙන නිර්මාණය කල එකක් නිසා ඇන්රොයිඩ් වල Administrative Privilege ලබා ගැනීම තමයි Root කරනවා කියන්නේ. 
එතකොට ඇන්රොයිඩ් එකක් සල්ලි දීල ගත්තට අපිට Administrator Access හම්බවෙන්නේ නැද්ද? නෑ අපිට ලැබෙන්නේ නෑ.අපිට කරන්න පුලුවන් define කරපු සීමිත වැඩ ටිකක් විතරයි.
උදාහරණයක් ලෙස අපිට සිංහල  font එකක් දාන්න බෑ root කරන්නේ නැතිව, නමුත් ඔවුන් install කරපු fonts අපිට වෙනස් කරන්න පුලුවන්.
ඊට අමතරව root කිරීමේ advantages මෙතන තියනවා.

1. මුලින්ම Root කිරීම සදහා SuperOneClick කියන Software එක භාගත කර ගන්න.

2. දෙවනුව SD Card එක  Unmount කරන්න.
 
මේ සදහා Setting -> SD card and store වලට යන්න

3.දැන් phone  එක පරිගණකයට සම්බන්ද කර USB Debugging active කරන්න



4.Step 1 වලදී භාගත zip  කල file එක unzip කරගන්න.

5. එහි Super onclick setup file එක double click කරන්න.


6. දැන් phone එක root වීම ආරම්භවනු ඇත.අවසානයේ Root Successfully ලෙස විධානයක් ලැබේ.






දැන් Root කරල ඉවරයි. දැන් තියෙන්නේ සිංහල install කරන්න.

 මම මේ සදහා යොද ගත්තේ මගේ හිතවත්  කාලිංග  ගේ වෙබ් අඩවියෙන් ලබා ගත් වෙබ් font එකයි.

1. RUN එකේ කියල cmd ගහන්න



2.දැන් Super Onclick Directory කියන එකට යන්න.


3.Download කරගත් Font File එක SD Card එකට Copy කරගන්න.මේ සදහා එක Connect කිරීම කල යුතු අතර අනතුරුව  එය Disconnect කරන්න.

4. දැන් ඉහත විවෘත කල Command line එකේ පහත ලෙස කරන්න.

C:\SuperOneClick>abd shell
C:\SuperOneClick>su

5. දැන් Super User allow කරන්න කියා විධානයක් Phone එකේ පෙන්වයි.

6.C:\SuperOnClick>  mount -o rw,remount -t yaffs2 /dev/block/mtdblock4 /system  
   C:\SuperOnClick>cd /system/fonts
   C:\SuperOnClick>chmod 4755 DroidSansFallback.ttf
   C:\SuperOnClick>dd if=/sdcard/DroidSansFallback.ttf  of=/system/fonts/DroidSansFallback.ttf
    reboot










































7. දැන් වැඩේ හරි. මෙන්න  www.dhanushkasline.com වෙබ් අඩවිය පේනවා.











Comments

  1. ඔබේ අවසාන screenshot එකේ නම් ඔබේ අඩවිය පෙන්වන්නෙ ඔබ phone එක root කර install කළ සිංහල font එකෙන් නම් නෙමෙයි වගේ. මොකද ඒකෙන් පෙන්නනවානම් කොම්බු සහිත අකුරු ඔය ආකාරයෙන් නිවැරදිව දිස් වෙන්නෙ නෑ.

    ඔබේ ඔය screenshot එකේ ඔබේ අඩවිය පෙන්වන්නෙ OperaMini වල power user setting එකක් ලෙස ලැබෙන bitmap fonts අධාරයෙන් විය යුතුයි. ඒකයි ඔය ආකාරයෙන් කොම්බු සහිත අකුරු නිවැරදිව පෙනෙන්නෙ.

    ReplyDelete
  2. නියමයි මල්ලි, ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් වගේම සිරා ටියුටෝරියල් එකක්. ගොඩක් දෙනෙක්ට මේක ප්‍රයෝජනවත් වෙයි.

    අපේ හාමිනේගේ ෆෝන් එකත් "ගැලැක්සි මිනි". එකට මේ විදිහට සිංහල දාලා බලන්න ඕනෙ...!

    ReplyDelete
  3. මේකේ කොතනින්ද හරියටම SuperOneClick එක ඩවුන්ලෝඩ් කරගන්නේ...
    http://forum.xda-developers.com/showthread.php?t=803682

    ReplyDelete
  4. මචන් මරුනෙ. නියම වැඩක්

    ReplyDelete
  5. නෑ මම Opera MINI වල ඔය කියන Setting එක ඉවත් කරල තමයි ගියේ.

    ReplyDelete
  6. සැම්සුන්ග් ගැලැක්සි සීරියස් කාණ්ඩයට අයත් ෆෝන් වලට සිංහල ෆොන්ට් දැමීමට දැන් රූට් කිරීමට අවශ්‍ය නොවන අතර..එහි තිබෙන ෆොන්ට් චේන්ජ් එක මගින්ම එය සිදු කර ගත හැකිය...ප්‍රථමයෙන් Font for Galaxy SP ඇප් එක ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට ඉස්තාපනය කර ගත යුතු වේ..ඊට පසු S අකුරෙන් ඇති ෆොන්ට් කාන්ඩ වල සිංහල ‍තෝරා ඉන්ස්ට්‍රෝල් කර ගත යුතු වේ,ඊට පසු..Home > Setting > Display > Font වෙත ගොස් සිංහල ෆොන්ට් එක සිලෙක්ට් කරන්න...වැඩේ ගොඩ....

    ජය වේවා...!

    ReplyDelete
  7. තරිදු මම ඔය කියන විදිහත් අත්හදා බලන්නම් බොහොම් ස්තුතීයි

    ReplyDelete
  8. ඇත්තටම ඔය ඇප් එකට මම තමයි සිංහල ෆොන්ට් දුන්නේ...ඒ වගේම නිසියාකාරයෙන් වැඩ කරනවාද අත්හදා බැලීමත් සිදු කරේ..ඒ නිසා බය නැතිව දාලා බලන්න...නියමෙට වැඩ... :)

    ReplyDelete
  9. iskolapota font එකද නැත්නම් මලිති වෙබ් font එකෙන් ද ඒක වැඩ කරන්නේ

    ReplyDelete
  10. මගේ samsung galaxy ace එකේ මේ Font for Galaxy SP ඇප් එක එලකිරි වගේ වැඩ. සිංහල හොදට වැඩකරනවා. බොහෝම ස්තුතියි විකියා.

    ReplyDelete
  11. එල එල........මේක මම විසින් හා මගේ යහලුවෙකු එක්ව නිර්මාණය කල ෆොන්ට් එකක්..මෙහි ඉස්කෝලපොත ෆොන්ට් එක හා අනිත් ෆොන්ට් එකතු කිරීමෙන් නිර්මාණය කරන ලද්දක්...කොහොම උනත් තවමත් රෙන්ඩරින් වල අඩු පාඩු තියෙනවා..ඒවා ඉස්සරහට හදන්න බලන්නම්...නිකන් කො‍ටු කො‍ටු පේනවට වඩා මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක් නේ :)......ඊටත් වඩා හැම ෆෝන් එකක්ම එක විදියට රූට් කරන්න බෑ..ගැලැක්සි එස් 2 එක රූට් කරන එක හෙන ගේමක් :(..ඔයා දාලා තියෙන ෆෝන් එක රූට් කරන විදිය හුගාක්ම ලේසියි...ඒක නිසා මේ ඇප් එක වගේම ෆොන්ට් එකත් හුගාක්ම ප්‍රයෝජන වත් වෙයි හැමෝටම...
    ඉස්තූතියි යාලුවා.....

    ~ජයෙන් ජය....!~

    ReplyDelete
  12. me lipiya nam godak hodai. namuth screen shot pehedili madi. snagit software 1 use karanna.

    http://www.monova.org/torrent/2007920/Snag_It_9-serial_incl.html

    ReplyDelete
  13. if you buy an iphone,you dont have to root/jailbreak to view sinhala :P

    ReplyDelete
  14. මේකේ කොම්බුව පොඩ්ඩක් එහට මෙහාට වෙලා නේද පේන්නේ..?? ඒකට මුකුත් කරන්න විදිහක් නැද්ද..?? වෙන font එකක් හරි දාන්න බැරිද??

    ReplyDelete
  15. phone eke warrty neti wenawada root kalama????

    ReplyDelete
  16. chmod 4755 DroidSansFallback.ttf kiyana thana idan wade hari giye na ne.eke type karama "no such file or directory" kiyala enawa.y is that?Please help me.

    ReplyDelete
  17. mokadda mee samsung model eka yalu

    ReplyDelete

  18. Waiting for device...

    OK

    Pushing rageagainstthecage...
    299 KB/s (585731 bytes in 1.912s)

    OK

    chmod rageagainstthecage...

    OK

    Running rageagainstthecage...
    ෙමෙහම වැටිලා දිගටම තිෙයනවා..... ෙමාකද කරන්ෙන්???

    ReplyDelete
  19. dialog i35 phone eka root karanna dannawada oyala?

    ReplyDelete
    Replies
    1. aaaaඩයලොග් රූට් puluanda udavv

      Delete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”