ස්ටීව් ජොබ්ස් ඔබ සමාදානයේ සැතපේවා

    Steve Jobs 1955-2011

අද Blog Post එකක් ලියන්න හිටපු දවසක් නෙමේ. එකේ වැඩ පටන් ගන්න කලින් ටක් ගාල කෙටුවේ.නමුත් අද ලෝකෙට නව සොයා ගැනීම් විශාල ප්‍රමාණයක් දායාද කල , ලෝකය නව දිශානතියකට යොමු කල මහා නිර්මාපකයෙකුගේ වියෝව සිදුවුනා. ඒ වෙන කවුරුත් නෙමේ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක Stece Jobs මහත්මයාගේ මරණය.තමන්ටම කියලා අනන්ය වු නිර්මාණ සමුහයක අනගිභවනීය හිමිකරුවා වු මෙතුමා ලෝකයේ තාක්ෂණික ඉඩෝරට අසනි වැසි වට්ටන්න පටන් ගත්තේ 1977දී.ඒ Apple incorporates ආරම්භ කරමින්.මෙතුමාගේ ජීවිත කතාවත් දියුණුවෙන මනුස්සයෙකුට ඉතාම හොද ආදර්ශයක්..මෙන්න මෙතනින් එතුමාගේ ජීවිත කතාව බලන්න පුලුවන්.
අද පරිගණයේ , දුරකතනයේ , Mp3 Player සිට  සියලුම තාක්ෂණික උපකරණ වල නිෂ්පාදන තරගයට අලුත් හැරවුම් ලක්ෂයක ආරම්භය සටහන් කලේ ඇපල් නිෂ්පාදන.
ඇපල් නිෂ්පාදන කිසිම දෙයක් අතින්වත් අල්ලල නැති වුනත් සියලුම නිෂ්පාදන වලට ඉතා හොද මග පෙන්විමක් කල නිසා මම ජොබ්ස් මහත්තයට ගරු කරනවා.ඔහුට නිවන්සුව

Comments

  1. May you attain nibbana Steve Jobs...!

    ReplyDelete
  2. ලෝකෙට හුඟක් වටින මනුස්සයෙක්.

    ReplyDelete
  3. එතුමා විශ්වාස කරපු බුදුදහම අනුව එතුමාට නිවන් සුව ලැබේවා!
    http://edition.cnn.com/2011/10/05/tech/innovation/steve-jobs-philosophy/?hpt=ibu_c1

    ReplyDelete
  4. ඔහු බෞද්ධයෙක්. ඒ නිසා නිවන් සුව ලැබේවා !!

    ReplyDelete
  5. මම දන්නා පරිදි ඔහු බුද්ධ ධර්මය අදහන අයෙක්.ඔබට නිවන් සුව....

    ReplyDelete
  6. මම ඒක දැනගෙන හිටියේ නෑ. බොහොම ස්තුතීයි කිව්වට

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”