Posts

මේ ශ‍්‍රී ලංකාවයි.. කුමන්ත‍්‍රණ පරදවන රටයි...

ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්‍ෂයන් සියළු දෙස් විදෙස් කුමන්ත‍්‍රණ පරදා බැතිබර මහජන වරමින් යළිත් ජාතියේ මහ පුටුවට... 2005 ජනාධිපතිවරණයේදී දශම දෙක තුනක පරතරයකින් ජනපතා පුටුවට තේරී පත්වූ මහින්ද රජපක්‍ෂයන් 2010 මෙවර පැවති ජනාධිපතිවරණයෙන් මිලියන 2කට ආසන්න මහා ජනවරමකින් යළිත් ශ‍්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇත. මේ මහා ජන වරම කියා පාන්නේ ඔහුගේ ගතවූ පාලන කාලය තුලදී ජාතියේ අභිලාෂයන් මල් ඵල ගැන්වූ බව නොවේද? දශක දෙක තුනක් පුරා පැතිරී තිබුණු බෙදුම්වාදී ත‍්‍රස්තවාදය වසර තුනකින් නිමාකල ඒ සේනාධිනායකයා වෙත සිය කෘතවේදීත්වය ලාංකීය ජනයා පල කර ඇත්තේ 6,015,934 ක මෙන්ම ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රමාණයෙන් 57.88% ක පමණ මහා ඡන්ද වර්ෂාවකිනි. (නිළ ඡන්ද ප‍්‍රථිපල මෙතනින් බලන්න.) ත‍්‍රස්තවාදය වැනසු ඒ අභීත සටනේ වීර සෙන්පතියෙකු වූ සරත් ෆොන්සේකාද යොදා ගනිමින් මහින්ද රාජපක්‍ෂයන්ට විරුද්ධව බටහිර අධිරාජ්‍යවාදී බලවත් රටවල් විසින් ක‍්‍රියාත්මක කල සටකපට උපක‍්‍රමය ගෙවුනු ජනවාරි 26 වැනිදා සියළු වැඩ පසෙක ලා හිමිදිරියේම ඡන්ද පොලට ගිය අග නගරයේ මෙන්ම ඈත ගම් දනව් වල සියළු ජනයා විසින් උපන් ගෙයිදීම පැරදවීමට සමත් වී ඇත. ඔවුහ...
Image
Before Mahinda After Mahinda Mahinda Rajapaksa was not given a chance by the community of so-called humanitarian activists. He was called ‘hawk’ the day he took oaths as President. He was called ‘war-monger’, accused of pandering to racists, chauvinists and extremists. His approach to dealing with the LTTE would see Colombo being reduced to rubble , people were told. He delivered a nation free of terrorism, free of suicide attacks, a nation where citizen could be citizen and not a coweri ng apology for one, haunted by th e shadow of terrorism.Mahinda Rajapaksa didn’t argue with such people. He did what he had to do. He fulfilled a pledge to the nation and accomplished the tasks that came with office, ensuring the security of the nation. He gave the political and logistical lead ership to the effort that no one believed would end in delivering peace to a war-weary nation. To do this he had to contend with enemies within and without; those who did everyth...

Best Web බොරුව

www.bestweb.lk   හි අරුම පුදුම   ත්‍යාග   පිරිනැමීමෙ විජ්ජාව ගැන අතිශය ලැජ්ජාවට පත් වෙමි, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ  පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk  කිසිම ලාභ අපේක්ෂාවකින් පවත්වා ගෙන යන්නක් නොවන බවත් එය හුදෙක් සිංහල බ්ලොග්කරුවන්ගේ   යහපතටත්   සිංහල  වෙබ් අඩවි ප්‍රමාණය ඉහළ  දැමීමටත් බව සදහන් කරමි. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසද යේ නිල ප්‍රකාශය

විරුවෙක් කාපු ලණුවක්

සරත් ෆොන්සෙකා මහත්මයා ගැන ලියන්න හිතුවෙ අහින්සක මනුස්සයෙකුට වෙන්න යන විපත දැකල.සරත් ෆොන්සෙකා කියන්නෙ අපේ රටේ එදා මෙදා පහල වුන ඉතාම දක්ෂ රණ විරුවෙක් කියන එක අපි අවිවදයෙන් පිලිගන්නවා.මේ රටේ වාසනාවට පහළ වුන මේ වීරය අපේ කුනු දේශපාලන නරා වලට වැටුනෙ කොට සරත් ෆොන්සේක අපේ රණ විරුවට අදරය කරන දහස් ගනනක් මිනිස්සු දුක් වෙන බව සත්තයි..අපේ දේශපාලනයට අපු ගොඩක් හොද මිනිස්සු ,හොද චරිත අකාලයෙ අපිට නැති වුනා..එක්කො දේශපාලුවන්ගෙන් මඩ කාල තමන්ගෙ තත්වෙ නෙති කර ගත්තා. සරත් ෆොන්සෙකාත් වෙන්නෙ ඔය ටිකම තමයි,මටනම් ඉතින් කියන්න තියෙන්නෙ යුධදෙ කරත් වෙඩක් නෙ,මොලේ නෙත්නම් කියල විතරයි,

How to buy a Digital Camera

Image
Digital Camera makes our lives more and more Real. Because i remember old days camera was a equipment that need more and more skill to use and hard to use. But in now a days in Digital world camera is become more and more popular. In here i would like to explain what are the new features available in Digital camera.. 1.Mega Pixel People hear Mega pixel every where, Even Mobile phones, Digital Cameras ect. What is mean by Mega Pixel. Before that need to identify What is a Pixel? Pixel is a smallest information in a image. The more pixels or dots that make up the display screen, the clearer the resolution or image will be. Greater numbers of dots or pixels allow for more refinement of the image, which results in higher, truer image replication. How much Mega Pixel? A megapixel refers to one million pixel s How we can apply Digital Camera with Mega Pixel ? Number of Pixels of the image said Mega pixel of the specific camera .. More Mega Pixel - More resolution when photo re-sizing resol...

Windows Server 2008 RC

Windows Server 2008 Release Candidate avalable for downloading now..Its completly difference from Windows 2003 Server.  Download Windows Server 2008 

Sinhala Kit for Microsoft

Microsoft release new Sinhala interface for Windows Vista and Microsoft Office 2007. It would be greate page for Sri Lanka's IT development. Majority in Sri Lanka still not moving to Computerize enviorment becuase of lack of knowledge about English.  Still now two words of Computer and English are interconnect each other. But when after sinhala kit released people who fear for English also can use Computer and done there day to day works.  Thanks Microsoft and Thanks ICTA who contribute for massive effects.  Download Sinhala Kit.......!!!!!