මෙහෙව් රටේ

දැන් ලගදී ඡන්දෙත් එනවානේ.ඡන්දේ දානවද?දාන්නේ කාට වුනත් මේ ලිපිය කියලවල බලන්න. මේක මට ආපු email එකක්,මේක කියවපුවහම අපිටම අපි ඉන්න රට ගැන දුකක් එනවා නේද?.කවුරුහරි මේක බලල මට බනිනවනම් තමන් ඉන්න රටට නිගා කරනවා කියල ඒක නෙමේ දේශප්‍රේමය කියන්නේ.තමන්ගේ රටේ මේවගේ වැරදි නවත්වන්න පොඩි දේකින් හරි උදව් වෙනවානම් ඒකතමයි දේශප්‍රේමය.

මේක කියවල ඔයාලගේ අදහසුත් ලියල යන්න.

Comments

  1. කතාව ඇත්ත

    ReplyDelete
  2. කතාව සීයට දෙසීයක් ඇත්ත ඒත් අවුල තියෙන්නෙ ඕව ගැන කතා කරන උන් දේශ ද්‍රෝහියෝ වෙන එක.ඒකත් අපේ රටටම ආවේණික ගතියක්.

    වර්ඩ් වෙරි‍ෆිකේශන් එක අයින් කරන්න බැරිද?

    ReplyDelete
  3. @ නදීර..ඒක blogger එකෙන් එන එකක්, ඒක කොහොමත් එනවා

    ReplyDelete
  4. කැමති නම් වර්ඩ් වෙරි‍ෆිකේශන් ඉවත් කරන්න පුලුවන් ඒ සඳහා බ්ලොගර් සෙටින්ග්ස් තුල තියෙන කමෙන්ට්ස් ටැබ් එකේ පහළට වෙන්න තියෙන show word verification for comments එකේ නෝ කියන රේඩියෝ බට්න් එක ක්ලික් කරන්න.

    ReplyDelete
  5. @Nadeera
    මම ඒක දැන ගෙන හිටියේ නෑ. බොහොම ස්තුතීයි

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”