ශ්‍රිලංකා ටෙලිකොම් අලුත් බ්‍රොන්ඩ්බෑන්ඩ් පැකේජ




ශ්‍රිලංකා ටෙලිකොම් ආයතනය ජනවාරි පලමු වෙනිදා සිට ක්‍රියාත්මකවන පරිදි හදුන්වාදුන් නවතම බ්‍රෝන්ඩ්බෑන්ඩ් පැකේජ කිහිපයක තොරතුරු පහත වේ.

පුදුමයට කරුණනම් මේ පිලිබද කිසිම විස්තරයක් www.slt.lk වෙබ් අඩවියේ නොතිබීම හා ඔවුන්ගේ පාරිභෝගික සේවා නිලධාරීන් නොදැන සිටීමයි.මේ පිලිබද විදුලිසංදේශ නියාමන කොමිසමේ වෙබ් අඩවියේ කරුණු දක්වා තිබුනේ මෙලෙසයි.මෙහිදීද ටෙලිකොම් සමාගම කරුනු රාශියක් යොදාගෙන පාරිභෝගිකයා සීමාකිරීමට උත්සාහදරා තිබීම, සීමා බන්දන වලින් තොර අන්තර්ජාල පරිහරණය කිරීම උදෙසා සැදී පැහැදී සිටින විශාල පිරිසකට කොකා පෙන්වීමක් ලෙස සැලකිය හැක.
නවතම පැකේජන් සියල්ලේම  ඇඩ්වටයිසින් ස්පීඩ් එක හෙවත් සදහන් කරන වේගයෙන් 60% පමණක් ලැබෙන්නේ ශ්‍රිලංකා ටෙලිකොම් සම්බන්දතා මධස්ථානයේ සිට යම් දුරසීමාවක සිටින පාරිභෝගිකයින්ට පමණයි.
මෙම දුර 16Mbps වේගයක් සහිත වෙබ් මාස්ටර් පැකේජය සදහා  කිලෝමීටර් 3.6 වෙනවා.තවත් පැහැදිලි කලහොත් අවම 9.6 Mbps වේගයක් පවත්වාගැනීමට ටෙලිකොම් සම්බන්දතා මධස්ථානයේ සිට කිලෝමීටර් 3.6 ඇතුලත සිටීම අනිවාර්යවේ.

එතනින් නොනවතින ටෙලිකොම් සමාගම මේ සියලුම පැකේජන් සදහා දත්ත සීමාවන් පනවා ඇත්තේ පෙරමෙන් නොව කාලපරාසයද Peak /Offpeak ලෙස බෙදාදමමින්,
උදාහරණයක් ලෙස වෙබ් මාස්ටර් පැකේජයේ මුලු මාසික දත්ත ප්‍රමාණය වන 120 GB, පීක් අවස්ථාවේ 75 GB ලෙසද ඕප් පීක් අවස්ථාවේ 45 GB ලෙසය.යම් අවස්තාවක වේලාවේ  පීක් වේලාවේ 75 GB ඉක්මවා ගියහොත් පීක් වේලාවේ වේගය 64Kbps දක්වා අඩුවීම සිදුවේ.

මේ ආකාරයේ අනේකවිධ බාදක,සීමා මැද අන්තර්ජාලය තුල කරක්ගසන්නට ලැබීමද එක්තරා වාසනාවක් ලෙස හැගේ.

Comments

  1. slt සමාගම හැමදාම පාරිභොගිකයාට සෙතක් නොදෙන බව තමයි පෙනෙන්නේ.රැපියල් 1600 මාසික ගාස්තු යටතේ තිබූ 512 mbps පැකේජය 8 mbps දක්වා ඉහල වේගයකට ගෙනවිත් ඇත.නමුත් limit එක 20GB පමණි.මෙයින් සිදුවන්නේ තවත් ඉක්මනින් අපගේ ලිමිට් එක ඉක්මවා යාම පමණි.

    ReplyDelete
  2. Mekai aula.Mun balanne kohomahari thwa thawa salli garanda ,thiyana bandwith eka upgrade nokara..thiyana eka balen hari download seema karawala, kohomahari ekenma aurudu keepayak godayanda..anika agreement th sign karanda onalu alut ekak, owwa gaddi..anika , ara poddak lewa kanda deela, anit ewa ona nam, salli deela ganin kiyalai kiyanne,nokia...

    ReplyDelete
  3. මගේ 512KBps හෝම් පැකේජ් එක මෙලෝ රහක් නෑ. තාම එන්නේ 64KBps තමා. ටෙලිකොමියෙ ඉදන් කිලෝමී‍ටර 3ක් දුර ඇති...

    ReplyDelete
  4. මේක පරන පැකේජස් වලට අදාල නෑ?

    ReplyDelete
  5. munge packages munge ewntama hadapuwa misak samaya minissu gana hitala hadapuwa newi

    ReplyDelete
  6. මට නම් 512 හොඳයි , අපිවත් බලෙන්ම වේගය වැඩි ඒවට දාල ලිමිට් කරයිද

    ReplyDelete
  7. කව්රු හරි මේ package ගත්ත කෙනෙක් ඉන්නවනම් කියනවද මේ කියන තරම් මේවා වේගවත්ද කියල.

    ReplyDelete
  8. මොන මගුලක්ද...මුන් දවස ගානේ Package මාරැ කරනවානේ

    ReplyDelete
  9. muge ammalage redde packages thamai mun denne..
    thu nodakin SLT..!!!!

    ReplyDelete
  10. mamat gatta,epa wenawa ,wedi wenawa adu wenawa mage 512 kb ekama tamai,14KM durin inne

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”