Microsoft Office වල Splash(Welcome)Screen එක ඉවත් කිරීම

අපිට තියන ප්‍රධාන ගැටලුවක් තමයි, Microsoft Word, Power Point , Excel වගේ නිතර භාවිතා කරන software click කරල පැය ගානක් බලාගෙන ඉන්න ඕන ඕපන් කරන්න.Word, Excel සහ PowerPoint වල file එකක් ඔපන් වෙන්න කලින් libraries  වාගයක් ලෝඩ් කරගන්නව මතක ඇති,ඇත්තටම මේ libraries  වලින් අපි කිසිම වැඩකට ගන්නේ නැති තරම්.මේ නිසා මේ splash screen එක ඉවත් කරල files fasted විදිටහ කරන open විදිහක් තියනවා.


  1. මුලින්ම Shortcut එකක් හදාගන්න 
  2. දැන් ඔයාලගේ Office Package එක, install වෙලා තියන තැන හොයාගන්න ඕන.
Default  Location 
C:\Program Files\Microsoft Office\Office14
     3. අදාල shortcut location  එකට මෙන්න මෙහෙම දෙන්න.

“C:\Program Files\Microsoft Office\Office14\WINWORD.EXE” /q

4. Shortcut එකට නමක් දීල වැඩේ Finish කරන්න

Microsoft Excel වලට




Microsoft Power Point 



කරල බලල comment එකක් දාගන්න

Comments

  1. පට්ට! එල! ම්ම්ම්ම්! ස්තූතියි!

    ReplyDelete
  2. අනේ මම දැන් ඔෆිස් 2000 එකේ වැඩ කරනවා අවුරුද්දක විතර ඉඳලා. කිසිම ප්‍රශ්නයක් නැත. ගහපු ගමන් ස්ටාර්ට්. මගේ මැෂිම මමම අසේම්බල් කල එකක්. Intel dual core, 4GB DDR 2 RAM, 500GB HDD, DVD Writer, Intel PR 31 Motherboard. OS Windows 7 Ultimate SP 1

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”