අහංකාර ඉන්දියානුවන් ගෙදර යැවු සිංහ පැටවුන්ට ජයවේවා


අද සවස මම දැක්ක හොදම ක්‍රිකට් තරගයක් නිමාවට අත් වුනා.උත්වේගකර වුද අතිශය තීරණාත්මක වුද ක්‍රිකට් තරගයක් තුල සුවිශේෂී ජයග්‍රහණයක් ලැබීමට අපේ සිංහ පැටවුන්ට හැකි වුනා.මෙය සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ ඉන්දීය නාමය කොමන්වෙල්ත් බැංකු තරගාවලින් අතුගා දමන්න අපිට හැකිවු නිසායි.මෙයට අපේ රටේ බොහෝ දෙනා කැමති වනවාට සැකයක් නැත්තේ, පසුසිය ලෝක කුසලාන තරගාවලියේ මෙන්ම පෙරදා නිමාවට පත්වු තීරණාත්මක තරගයකදීද අපව පරාජය කල නිසා නොව, ජයග්‍රහණයෙන් පසුව ඉන්දීය කණ්ඩායමේ හැසිරීම නිසාවෙනි.
ක්‍රීඩකයන්ටත් වඩා රවි ශාස්ත්‍රී වැනි පක්ෂග්‍රාහී නිවේදකයින්ගේ කුණු කටවල් වැහෙන්න අපේ කොල්ලෝ මේ දුන්න පිළිතුරනම් අතිවිශිෂ්ඨයි.
ඉදිරි තරගත් ජනගෙන පළමු වරට මෙම තරගාවලිය ජයගන්න අපේ කොල්ලන්ට ශක්තිය ලැබේවා.......





Comments

  1. sirawata...hoda wade arunta

    ReplyDelete
  2. ow machan.. looke inna mona team eka dinuwath kamak naa oya indian kaarayo tika paradila...

    ReplyDelete
  3. ඔබේ අදහස් මට සවියකි

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”