නීරෝ ඔබට නිවන් සුව




මේ අපේ ජාතික වීරයෙක් ගෙ බොඩි එකක්. මෙයා තමයි අපේ රටෙ හිටපු සුපිරිම ස්නපර් ගනර්...නම නම් අහල ඈති ....නීරෝ තමයි නම...මෙයා කොටි 180 විතර තමන්ගෙ ස්නපර් එකෙන් පත බාල තියනව. යුද්දෙ අවසන හරියෙ තමයි මෙයා ට වෙඩි වෑඩුනෙ, මේ වීඩියො එක බලන්න සෙන්සිටිව් අයට අමරුයි. එක හින්ද බලන්න එපා... නමුත් තමන්ගෙ අද දවස අපේ හෙට වෙනුවන් කෑප කල නීරෝ ට නිවන් සුව ලබෙවා කියල අපි හෑමෝම ප්‍රර්ථනා කරමු...

Comments

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”