වින්ඩොස් සෙවන් අල්ටිමේට් එඩිසන්

ක Microsoft OS වල (Windows XP වලින් ඉහල ) මේ edition කතාව එනවා. මේක ඈති කරන්න හේතුව එක එක වින්ඩොස් යුසස් ලා ගෙ රික්වයාමන්ට් වෙනස්. කරන වෑඩ වෙනස්..මේ නිසා තමයි මේ විදිහට ටාගට් group වලට එක එක වර්සන් අවෙ. වින්ඩොස් vista වලයි වින්ඩොස් සෙවන් වලයි,අලුතෙන් අල්ටිමේට් වෙර්සන් කියල එකක් එනව. මේ අල්ටිමේට් වෙර්සන් එක දැනට මාර්කට් එකේ වෑඩිම අලවියක් තියන එඩිසන් එක. මේකෙ ගොඩක්ම ටාගට් එක වෙන්නෙ එස්පට් යුසස් ලා. මෙක ගොඩක්ම ප්‍රොපිසනල් එහෙම නෙත්නම් බිස්නස් එඩිසන් එකට සමානයි.එත් බිස්නස් එඩිසන් එකේ නෑති සමහර ස්පෙසල් පීචර්ස් ටිකක් මෙක තියනවා. 


මේකෙ එක පීචර් එකක් තියනවා බිට් ලොකර් කියල. එකෙදි වෙන්නෙ මුලු ඩ්‍රිවර් එකම එන්ක්‍රිප්ට් කරන්න පුලුවන්. මේක අත්තටම ඉතාම වටිනා පීචර් එකක්.අන් ඔතර්ස් ඈස්සස් වලින් බේරෙන්න තියන මෑක්සා පීචර් එකක්. පෙන් ඩ්‍රෑවර්ස් පවා මෙකන් එන්ක්‍රිප්ට් කරන්න පුලුවන්.

අනිත් සුපිරි පීචර් එක තමයි ඩ්‍රෑයිවර් එක වර්චුවල් එකක් ආකාරයට බෑක්ප් කරන්න පුලුවන්. .vhd කියල තමයි මේක සේව් වෙන්නෙ.තමන්ට මේක නිසා අපිට පුලුවන් අපේ කරන්ට් සෙටින් වලින් ම වෙර්චුවල් මෑසින් එකක් අප් කරන්න පුලුවන්. අපිට ඔන ටෙස්ට් එකක් එකෙ කරන්න පුලුවන් එතකොට.මේ හාඩ් එක යුස් කරල මෑසින් එක බූට් කරන්න පුලුවන්ඩ නම් කියන්නෙ බෑ.

ලෑන්වේග් පෑක් කියන්නෙ තවත් පීචර් එකක්. ප්‍රොපිසනල් එකේත් මෙක තියනවා. ඉට අමතරව තවත් ලන්වේජ් තිහක් විතර මේකෙ තියනවා, මුලු OS එකම කම්පීට්ලි ලන්වේජ් චෙන්ජ් වෙන්නවා.

ඊට අමතරව වින්ඩොස් 2008 සෙර්වර් එඩිසන් එකත් එක්ක වින්ඩොස් 7 සිකුවර් කන්නෙක්සන් එකක් එස්ටබ්ලිස් වෙනවා. මේක වර්චුවල් ප්‍රයිවට් නෙට්වර්ක් එකක්ට වඩා සිකුවර් කියලා මයික්‍රොසොප්ට් එකෙන් කියල තිබුන කියල මම අහල තියනවා.මම කොහොමද කියල නම් දන් නෙ..



Comments

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”