වින්ඩොස් පවුලේ අලුත්ම සාමාජිකයා - වින්ඩොස් 8

වින්ඩොස් පවුලේ අලුත්ම සාමාජිකයා තමයි වින්ඩොස් 8 කියල 2012 ලෝකෙට එන අලුත්ම වින්ඩොස්  සගයා. මයික්‍රොසොෆ්ට් සමාගම මේ සමගම තමන්ගේ 13 වන සාමාජිකයත් බිහි කරනවා.

නමුත් ඔවුන්ගේ තාක්ෂණික වෙනස් වීම් වලට අනුව මෙය 8 වන සන්ස්කරණය විදිහට තමයි සලකන්න පුලුවන්.

වින්ඩොස් 1 -1985
වින්ඩොස් 2- 1987
වින්ඩොස් 3- 1989
වින්ඩොස් 4- 1995 (වින්ඩොස් 95,වින්ඩොස් 98, වින්ඩොස් 98 SE, වින්ඩොස් Millennium )
වින්ඩොස් 5 -2000 (වින්ඩොස් 2000)
වින්ඩොස් 5.1- 2001 ( වින්ඩොස් XP)
වින්ඩොස් 6-2009 (වින්ඩොස් Vista)
වින්ඩොස් 7- 2010 ( වින්ඩොස් 7)


තමයි මීට කලින් අපි අත්විදපු වින්ඩොස් මෙහෙයුම් පද්ධති.
CSE එකේදි, වින්ඩොස් 8 කළුද  සුදුද කියල දැන ගන්න කට්ටිය ගොඩක් දත කට මැද හගෙන බලාගෙන හිටිය. නමුත් මයික්‍රොසොෆ්ට් ලොක්කා මේ ගැන වැඩි විස්තරයක් කලේ නෑ. සමහර විට හන්ගල එළියට දාන එක හොදයි කියල හිතුනද දන් නෑ.නමුත් ගොඩක් දෙනා මේ ගැන හොයන්න පටන් අරගෙන තියනවා.
http://windows8news.com/

වාගේ වෙබ් අඩවි මේ ගැන නිතරම අවදියෙන් ඉන්නවා. ඒ අනුව දැනටමත් ඉස්සරදි අපිට හමුවෙන අපේ යාලුවා ගැන තොරතුරු ටිකක් එලියට ඇවිල්ල.
වින්ඩොස් මෙච්චරකල් භාවිතා කල  ARM (RISC (reduced instruction set computer) ) වෙනුවට SoC (System on a Chip). SoC කියන්නේ electronic functions, memory of all varieties, timers, interfaces like USB and FireWire, voltage regulators, timers, microprocessors, and basic utility software applications සියලුම අන්ග එකට තියන චිප් එකක්. මේ සදහා යන ඉඩ වාගේම හොද ලබා Intergration and Speed ගන්න පුලුවන්.


මේ නිසා සිදුවන ප්‍රධානම වෙනස වන්නේ දැනට තියන *32 සහ *64 බිට් මෙහෙයුම් පද්ධති වෙනුවට *64 හා *128 බිට් සහිත මෙහෙයුම් පද්ධතියක් බිහිවීමයි.ඊට අමතරව යුසර් ඉන්ටෆේස් සහ බූට් ස්පීඩ් එක ද ඉතා හොද තත්වයට පත් වනු ඇත,



වින්ඩොස් ටයිම් ලයින් එකට අනුව අපිට ප්‍රධාන අවස්ථා 3 හදුනා ගත හැක. 
1. Beta 
2. RC
3. RTM
4. Final Re lase 





Comments

  1. Kauru monava kiuvath Lankavey Apita nam Windows Xp thamai..........

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”